Home Games Educational Organic Quest
Organic Quest

Organic Quest

3.0
Download
Download
Game Introduction

Organic Chemistry Quest - Boring නැතුව Organic chemistry ගොඩදාගන්න.

Organic Chemistry Quest - Boring නැතුව Organic chemistry ගොඩදාගන්න.

මේක A/L කරන ඔයාලට වෙනස්ම Game එකක් වේවී! මේ ගේම් එක Organic chemistry වලට ආස අයට වගේම Boring සහ එපා උන අයටත් ආසාවෙන් play කරන්න පුලුවන් විදියට තමයි හදලා තියෙන්නෙ... Organic chemistry ගොඩදාගන්න පුලුවන් ලේසිම සහ එකම ක්‍රමය තමයි පුලුවන් තරන් පරිවර්තන කරලා practice වෙන එක. ඒ practice එක නැතුව ඔයාට කොච්චර හොදට organic theory පුලුවන් උනත් exam එකකට ගියහම පරිවර්තන ප්‍රශ්නය කරගන්න අමාරු වෙනවා..මොකද ඔයාට පරිවර්තන කරලා practice එකක් නෑ.. අන්න ඒ practice එක ගන්න තමයි අපි මේ game එක හදලා තියෙන්නෙ...

මේ ගේම් එක ඇතුලෙ ගොඩක් දේවල් තියෙනවා:

  1. ඔයාට මේ ගේම් එක ඇතුලෙදි බේසික් එකේ ඉදන් ඇඩ්වාන්ස් ලෙවෙල් එක දක්වා ක්‍රමානුකූලව තමයි ප්‍රශ්න තියෙන්නෙ.. අච්චාරුව වගේ ප්‍රශ්න දාලා නෑ...

  2. පරිවර්තනයක් කරලා ඉවර උනාට පස්සෙ ඔයාට ඒ level එකේ කරපු පරිවර්තනය ආයෙම කරන්න සහ කරපු පරිවර්තනයෙ ව්‍යුහය බලාගන්නත් පුලුවන්.

  3. ඔයා කරන හැම පරිවර්තනයකටම points ලැබෙනවා. ඒ points වලින් ඔයාගේ Rank එක වැඩි කරගන්න පුලුවන්..

  4. ඔයා Earn කරන Rank Points අනුව Leaderboard එකේ ඔයාගෙ නම පෙන්නනවා...

  5. මේ ගේම් එක ඇතුලෙ ඔයා පරිවර්තන කරන විදිය අනුව ඔයාට Rewards ලැබෙනවා... ඔයාට විවිධ frames and Avatars වගේ දේවල් මේවගෙන් ලබාගන්න පුලුවන් වගෙම මේ දේවල් Leaderboard එකේ අනෙක් අයටත් පේනවා!

තව ගොඩක් දේවල් මේකෙ තියෙනවා... දාගෙනම බලන්න...

Organic Quest Screenshot 0
Organic Quest Screenshot 1
Organic Quest Screenshot 2
Organic Quest Screenshot 3
Reviews Post Comments
Latest Games More +
Action | 4.56MB
Surviving the Backrooms Alongside SCP-096*SCP-096**SCP-096-B*Endless SurvivalLevel 0: "The Lobby"Vintage VHS Camera Style
Action | 22.35MB
Experience the thrill of hill bike racing and perform daring stunts in extreme motorcycle racing games.Welcome to Bike Hill Racing Bike Games 3D! All motorbike racing enthusiasts, prepare for a heart-pounding Dirt Bike stunt contest on treacherous mo
Action | 9.66MB
Challenge the birds in this two-player game on a single device. Enjoy endless fun with a friend!Unleash your rage!Fun Birds is an exciting arcade challenge where you crush birds using pipes. Tap to launch a tube and smash the flying creatures before
Action | 53.09MB
Swing and attack the monsters to break free from the vibrant circus.Rainbow Clown: Swing Monster is an exciting puzzle-action game set in a circus. You become the Rainbow Clown, a character with formidable shooting abilities. Use your magic, swinging
Action | 23.86MB
Let's Begin Adventure Dead Target Survival Zombie Shooting GameWelcome to Dead Target: Zombie Shooting Game Survival, where it’s time to save people from zombie virus infection in a crime-ridden city. This shooter presents offline zombie-killing miss
Action | 153.66MB
Experience the excitement of robot flying car games. Engage in ultimate shooting battles in immersive 3D robot fighting games.Are you a fan of 3D robot car shooting games or super car transformation robot adventures? We bring you a thrilling superher